TikTok videos hashtag #happypurpleday

6.2K
 

11.13 💜️ " දම් පාට දේදුන්නෙහි අවසාන වර්ණයයි - එයින් අදහස් වන්නේ මම ඔබව දිගු කලක් විශ්වාස කර ආදරය කරන බවයි" ( Kim Taehyung ) දන්නවද මේ Borahae නැත්නම් I purple you 💜️කියන මේ අදහස ගැන පළවෙනියටම මුලු ලෝකෙටම කිව්වේ අපේ Handsome v (KIM Taehyung) ඒ 2016 නොවැම්බර් 13 වෙනිදා තිබුන BTS Muster Concert එකේදී. එදා ඉදලා දම් පාට කියන්නේ BTS සහ ARMYS හි නියෝජනය කරන පාට. I Purple you/Borahae කියන්නේ BTS සහ ARMY අතර ඇති බැදීම, අනන්‍යතාව පෙන්නන හැගීමක්.දන්නවද මේ ලස්සන දම්පාට BTS ARMY බැදීම දම් පාටින් පාට වෙන්න අරන් අදට අවුරුදු 7 ක් වෙනවා 💜️🥺 𝖣𝗈 𝗒𝗈𝗎 𝗄𝗇𝗈𝗐 𝗐𝗁𝖺𝗍 𝗉𝗎𝗋𝗉𝗅𝖾 𝗆𝖾𝖺𝗇𝗌? "𝖯𝗎𝗋𝗉𝗅𝖾 𝗂𝗌 𝗍𝗁𝖾 𝗅𝖺𝗌𝗍 𝖼𝗈𝗅𝗈𝗋 𝗈𝖿 𝗿𝗮𝗶𝗻𝗯𝗼𝘄. 𝖨𝗍 𝗆𝖾𝖺𝗇𝗌, 𝖨 𝗐𝗂𝗅𝗅 𝘁𝗿𝘂𝘀𝘁 & 𝗹𝗼𝘃𝗲 𝗒𝗈𝗎 𝖿𝗈𝗋 𝖺 𝗅𝗈𝗇𝗀 𝗍𝗂𝗆𝖾. 𝖨 𝗐𝗂𝗌𝗁 𝖨 𝖼𝖺𝗇 𝗌𝖾𝖾 𝗒𝗈𝗎 𝖿𝗈𝗋 𝖺 𝗅𝗈𝗇𝗀 𝗍𝗂𝗆𝖾 𝗃𝗎𝗌𝗍 𝗅𝗂𝗄𝖾 𝗍𝗁𝖾 𝗆𝖾𝖺𝗇𝗂𝗇𝗀 𝗈𝖿 𝗽𝘂𝗿𝗽𝗹𝗲"💜🟣🌼💫 — 𝓑𝓣𝓢(𝚅)💜 #sl1btsmahee #happypurpleday #💜️ #bts #btsarmy #bts_official_bighit #btsxarmy #bangtan #bangtanboys #bangtansonyeondan방탄소년단 #bangtan_sonyeondan #taehyung #jungkook #jimin #jin #rm #jhope #suga #fyp #fypシ #foryou #foryoupage #foryourpage #fy #4u