TikTok videos song original sound - ck_editz_sl

4.3K
 
original sound - ck_editz_sl

ශකිබ් බලු වැඩක් කරලා තියෙන්නේ😒 Ground එකට ඇවිත් විනාඩි 2න් ලෑස්තිවෙන්න ඕනේ බැට් කරන්න. මැතිව්ස් ආවාට පස්සෙ තමා දැක්කේ වැරදි හෙල්මට් එක අරන් ඇවිත් තියෙන්නේ. ඒපාර චාමිට කියලා හෙල්මට් එක ගේන්න යද්දි අර විනාඩි 2 ගිහින්.විනාඩි 2 පැන්න ගමන් ශකීබ් අම්පයර්ගෙන් ඇපිල් කරලා wicket එක මැතිව්ස් ශකීබ්ගෙන් ඉල්ලලාවිස්තරේ කියලා. තුන් වතාවක් ඉල්ලලා ,ශකීබ් මැතිව්ස්ට කියලා ඒක මට කියන්න එපා අම්පයර් එක්ක බේරගන්න කියලා. අම්පයර් අවුට් එක දුන්නා.නීතියක් තියෙන නිසා ඇපීල් කරපු නිසා අවුට් එක දෙන්න වුනා.😒💔 #srilankacricketlovers🇱🇰🇱🇰🇱🇰🇱🇰 #angelomathews #fyp #viral #slcricket #cricket #views #viral #fypシ #angelomathews69