@ck_editz_sl - ck editz🇱🇰❤️ Profile

Summary

🇱🇰🇱🇰

ck_editz_sl

@ck_editz_sl

ck editz🇱🇰❤️

@ck_editz_sl ‘s Videos

ck_editz_sl
ck_editz_sl

ck editz🇱🇰❤️

10.6K
 

💔ඇයි බන් අපිටම මෙහෙම වෙන්නෙ😔💔 #slvsind #srilankacricketlovers🇱🇰🇱🇰🇱🇰🇱🇰 #lost #fyp #viral #slcricket #cricket #wc2023❤️❤️❤️ #india #viral #fypシ #iccworldcup2023 #sad @Sri Lanka Cricket

ck_editz_sl
ck_editz_sl

ck editz🇱🇰❤️

4.3K
 

ශකිබ් බලු වැඩක් කරලා තියෙන්නේ😒 Ground එකට ඇවිත් විනාඩි 2න් ලෑස්තිවෙන්න ඕනේ බැට් කරන්න. මැතිව්ස් ආවාට පස්සෙ තමා දැක්කේ වැරදි හෙල්මට් එක අරන් ඇවිත් තියෙන්නේ. ඒපාර චාමිට කියලා හෙල්මට් එක ගේන්න යද්දි අර විනාඩි 2 ගිහින්.විනාඩි 2 පැන්න ගමන් ශකීබ් අම්පයර්ගෙන් ඇපිල් කරලා wicket එක මැතිව්ස් ශකීබ්ගෙන් ඉල්ලලාවිස්තරේ කියලා. තුන් වතාවක් ඉල්ලලා ,ශකීබ් මැතිව්ස්ට කියලා ඒක මට කියන්න එපා අම්පයර් එක්ක බේරගන්න කියලා. අම්පයර් අවුට් එක දුන්නා.නීතියක් තියෙන නිසා ඇපීල් කරපු නිසා අවුට් එක දෙන්න වුනා.😒💔 #srilankacricketlovers🇱🇰🇱🇰🇱🇰🇱🇰 #angelomathews #fyp #viral #slcricket #cricket #views #viral #fypシ #angelomathews69

ck_editz_sl
ck_editz_sl

ck editz🇱🇰❤️

11.1K
 

මෙන්ඩිස්:-මම මොකටද කෝලිට සුබ පතන්නෙ🔥මාධ්‍ය හමුවක දී මෙන්ඩිස් කී කතාව.🥵🔥 #srilankacricketlovers🇱🇰🇱🇰🇱🇰🇱🇰 #kusalmendis #fyp #viral #slcricket #cricket #virat #viral #fypシ #kusalmendis13 #100000k

ck_editz_sl
ck_editz_sl

ck editz🇱🇰❤️

4.9K
 

ඊලඟට තියෙන්නෙ india එක්ක මැච් එක🔥ඒක දිනන්න අපේ කොල්ලන්ට මාර ගැම්මක් අල්ලන්න වෙනවා❤️. #srilankacricketlovers🇱🇰🇱🇰🇱🇰🇱🇰 #kusalmendis #fyp #viral #slcricket #cricket #icc #iccworldcup2023 #viral #fypシ #wc2023❤️❤️❤️

ck_editz_sl
ck_editz_sl

ck editz🇱🇰❤️

1.5K
 

coolest feeling by srilanka team🥶🥶🔥#capcut #sl_cricket #cwc23 #trending #viral #follow #fyp #foryou #whatsappstates

ck_editz_sl
ck_editz_sl

ck editz🇱🇰❤️

1.9K
 

ඒ කාලේ ඇන්ජිගේ එන්ජිම හොදට වැඩ❤️‍🩹#anjelomathews #slcricket #slcricketfans #fyp #fypシ #foryou #foryoupage #viral #trending #tiktok

ck_editz_sl
ck_editz_sl

ck editz🇱🇰❤️

1.5K
 

ඒ වේදනාව දන්නෙ ක්‍රිකට්වලට හදවතින්ම ආදරය කරපු අය විතරයි🥺❤️ #srilanka #ckeditzsl #srilankacricketlovers🇱🇰🇱🇰🇱🇰🇱🇰 #fyp #cricket #slcricket #wc2023❤️❤️❤️ #unfrezzmyaccount

ck_editz_sl
ck_editz_sl

ck editz🇱🇰❤️

2.3K
 

අපරාදෙ KJP 100 ගැහුවනම් මැච්එක දිනන්න තිබුනා🥵🔥 #srilankacricketlovers🇱🇰🇱🇰🇱🇰🇱🇰 #kusaljanithperera #fyp #viral #slcricket #cricket #wc2023❤️❤️❤️ #viral #fypシ #cwc2023

ck_editz_sl
ck_editz_sl

ck editz🇱🇰❤️

53.4K
 

ක්‍රිකට් ලෝකයේ සුපිරි පළිගැනීමක්🔥🥵|best revenge in the cricket world🔥🙌 #srilankacricketlovers🇱🇰🇱🇰🇱🇰🇱🇰 #angelomathews69 #fyp #viral #slcricket #wc2023❤️❤️❤️ #revange #viral #fypシ #iccworldcup2023 #views #1000k