@dilkitharushika22 - Dilki Tharushika Profile

Summary

There is nothing more precious than mother & father in this world.

dilkitharushika22

@dilkitharushika22

Dilki Tharushika

@dilkitharushika22 ‘s Videos

dilkitharushika22
dilkitharushika22

Dilki Tharushika

1.7K
 

ඔයාගේ ඇතුලේ ඉන්න සුන්දර පොඩි ළමයව එලියට ගන්න මම හරි ආසයි තාත්තී. 🥺❤️🥰 #onemilionaudition #7million #fypシ #govirale #trending #famouse #viral #goviralpls #onemillionviews #dilki #fatherslove #ilysm💖

dilkitharushika22
dilkitharushika22

Dilki Tharushika

2.6K
 

මිහිරැතිම තැන් වලින් ආසම තැන සරසවිය 🥰❤️🍃 #onemillionaudition #govi #famou #famaous #nsbmgreenuniversity🍃💚 #universityweek #onemilionviews #goviralpls #viral #trending #nsbm #alone #mihirethima_then_walin #7million #myselfcapcut

dilkitharushika22
dilkitharushika22

Dilki Tharushika

1.4K
 

නුබගෙ නෙත්වල හැඩට මෙමං ඇබ්බැහි වෙලා... අකුරු නැහැ හෝඩියේ ලියන්නට ගලපලා... ඉස්සරම ලියූ කවි එකින් එක බල බලා... නුඹ එහිම තබන්නම් සෙනෙහසින් ගොළුවෙලා... වේදනා දුරු කරන ඔසුවක්‍ය නුඹේ නෙත්... සෙනෙහසින් සිත නිවන කවියක්ය ඔය දොතොල්... නුඹේ එක බැල්මකට පෙම් කරමි කප්පරක්... සත්තමයි නුබේ රුව මටම මහ පිං බිමක්... -දිල්- @Namindu hasalanka 🥺💖 #onemilionaudition #7million #fypシ #govirale #trending #7million #famouse #viral #goviralpls #onemillionviews

dilkitharushika22
dilkitharushika22

Dilki Tharushika

772.0
 
dilkitharushika22
dilkitharushika22

Dilki Tharushika

1.1K
 

ආදරය කවදාවත් පරිණත නොවිය යුතු බව ඔයාලා දෙදෙන්නා මට කියලා දුන්න වටිනම පාඩමක් අම්මි. 🥺💖 ආදරේ කරන්න පටන් ගත්ත දා ලැබුණු සහ කරපු ආදරේ ජීවිතේ අවසාන වෙනතෙක් ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද. 🥰❤️ යායුතුයි දුර ගමනක් යමුද දෑගිලි පටලන් මේ සසරෙ කෙලවරක් දකිමු එකටම අපි ඉතින්... පුංචි සන්ඩු සරුවල් වුනත් සතියට දෙවරක් කොහිද එහි අසතුටක් එයත් මතුවට සිනහවක්... කෙදිනකදි හෝ වෙන් වුනත් මෙලෙසින්ම මතු සසරෙදිත් තබමු අපි පිය සටහන් එයයි මේ ලොව දහමත්... දිල් 🥺💖 ##onemilionaudition##fypシ##govirale##onemillionviews##trending##7million##famouse##dilki##viral##fatherslove##goviralpls##lovelies##ilysm💖

dilkitharushika22
dilkitharushika22

Dilki Tharushika

3.2K
 

දවසට ඩොරල් තුනයි. සෙනසුරාදා ඉරිදා පොපිට් නෑ. 😄🥲Just for fun ❤️ #onemilionaudition #fypシ #goviralibes #onemillionviews #foryoupage #trending #govirale #viral #fyp #dilki