TikTok video #7273734971951500545 posted by @dilkitharushika22

ආදරය කවදාවත් පරිණත නොවිය යුතු බව ඔයාලා දෙදෙන්නා මට කියලා දුන්න වටිනම පාඩමක් අම්මි. 🥺💖 ආදරේ කරන්න පටන් ගත්ත දා ලැබුණු සහ කරපු ආදරේ ජීවිතේ අවසාන වෙනතෙක් ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද. 🥰❤️ යායුතුයි දුර ගමනක් යමුද දෑගිලි පටලන් මේ සසරෙ කෙලවරක් දකිමු එකටම අපි ඉතින්... පුංචි සන්ඩු සරුවල් වුනත් සතියට දෙවරක් කොහිද එහි අසතුටක් එයත් මතුවට සිනහවක්... කෙදිනකදි හෝ වෙන් වුනත් මෙලෙසින්ම මතු සසරෙදිත් තබමු අපි පිය සටහන් එයයි මේ ලොව දහමත්... දිල් 🥺💖 ##onemilionaudition##fypシ##govirale##onemillionviews##trending##7million##famouse##dilki##viral##fatherslove##goviralpls##lovelies##ilysm💖


1.1K